ල ක ව තහනම Whitening Lotion 10ක|10 Prohibited Bleaching Cream in Sri Lanka #viral #srilanka #top

ලංකාවේ තහනම් Whitening Cream 10ක්|10 Banned Whitening Cream in Sri Lanka #viral #srilanka #top

< iframe width="425" height="355" src="https://www.youtube.com/embed/UPcMPXPjaQs?rel=0" frameborder="0" allowfullscreen > < img alt =" ල ක ව තහනම Whitening Cream 10ක|10 Banned Bleaching Lotion in Sri Lanka #viral #srilanka #top" src="https://i.ytimg.com/vi/UPcMPXPjaQs/default.jpg"/ > < iframe size="425" height="355" src="https://www.youtube.com/embed/9272Uyz1rAg?rel=0" frameborder="0" allowfullscreen >

Click here to get this post in PDF

Enjoyed this post? Share it!

 

21 thoughts on “ල ක ව තහනම Whitening Lotion 10ක|10 Prohibited Bleaching Cream in Sri Lanka #viral #srilanka #top

  1. O/L කාලෙ මාත් golden pearl එක සැරයක් ගෑවා.ආයෙම තායි රෝස් එක ගෑවා..පස්සෙ තමයි ගෝරි එක හම්බ උනේ… ගෝරි එක තමයි හැමොම දැනන් ඉදියෙ ඒ කාලේ.. එතකොට තමයි අම්මත් දැනගත්තේ හොද නෑ කියල ඒ ක්‍රීම් එක..එතකොට තමයි දන්නෙ මන් හොද නැති ක්‍රීම් පාවිච්චි කරනව කියන එක.. එදා ක්‍රීම් එක විසි කරා හොයාගන්නම බැරි වෙන්න.. ආයෙම කවදාවත් මගේ අතට සල්ලි දුන්නෙ නෑ වැඩිපුර.. කිසිම ක්‍රීම් එකක් පාවිච්චියක්වත් කරන්න දුන්නෙ නෑ… ඒ කාලේ හිතේ පොඩි තරහක් තියෙන්න ඇති අනිත් අය ඒ ක්‍රීම් ගානවා මට තමයි නැත්තෙ කියල … ඒත් දැන් තේරෙනවා හැමදේම❤️❤️ දැන් හැබයි අම්ම නෑ මන් ලග..😢 අවුරුදු පහක් ඇතුලත හැමදේම වෙනස් උනා..හැමදේම තේරුම් කරලා එයා යන්නම ගියා 😢😢

  2. ඔක නතර කරාම කලු පාට ලොකු ගෙඩි මූණ පුරා එනවා ෆාමසි එකේ තුවාල වල ගාන බෙහෙත ගෑවම ටිකක් අඩු වෙනවා ඒක

  3. මමත් ඔය වර්ග වලින් ක්‍රීම් 2 ක් අවුරුදු 5 ක් තිස්සෙ පාවිච්චි කරන්නේ…මං හැමදාම ගැවෙත් නෑ නැවැත්තුවට කලු උනෙත් නෑ 😊 කිසිම ආසාත්මිකතාවක් ඇති උනෙත් නෑ හැබැයි 🙄

  4. Biocos ගාලා නවත්තලා මූණ විනාස උනා මගෙත්. පාරෙ බැහැල යන්න බැරි තරමට මූණේ ගෙඩි දැම්මා. ගාන කාලෙ මාරම ලස්සනයි. අවුරුදු දෙකකට වඩා ගෑවා. ඊට වඩා ගාන්න බැ මූණ රතු වෙනවා, මූනේ නිල් නහර පේන්න ගන්නවා. බ්ලීචින් රහිතයි කියලා විකුණුවේ. කවදාවත් මේ ජරාවල් ගාන්න එපා. Skin care rooting කරන්න. මේවා ගාන්න එපා.

  5. තහනම් කරා කිවාට මේවා තාම කඩවල්වල තියේ ගන්න 🙂

  6. ඔය බොරු අනේ, ඔය ක්‍රීම් ගාන අය නවත්තන්න එපා දිගටම ගාන්න. 🎉❤

  7. Kisima whitening cream ekak gaanna epa . Nitharama, තක්කාලි, carrots, beetroot, cucumbers, lemon wage dewal kanna .ewagen juice hadaganna bonna .aniwaryenma results thiyenawa. අත්දැකීමෙන් කියන්නෙ 😊

  8. Mn fresh white hewa mawa godaaak sudu una eth neweththuwm mawa gdk kalu wela mune bibili awa

  9. Skin cancer,infertility and other health problems hadaganna kamathi nm mewa ganna…cerave,cetaphil,neutrogena wage brand ekak salli ekathu karala hari gattata paduwak wen na..mewa gala skin ekai blood circulation ekatai toxin daganna epa😢

  10. අර ක්‍රීම් මේ ක්‍රීම් ගෑවේ නෑ 11 වසරෙදි වගේ ඒ දවස් වල චන්දනා ලේප ගෑවා දැන් ඒවා ගන්නේත් නෑ 😒

  11. තහනම් කරාට තවම කඩවල තියෙන්නේ ඔය

  12. face glow krgnna one nam janet eke vitamin C ekh ganna attama ekh hodai ekema thiyenwa toner ekath muna heduwain passe muna toner krhma pimples dnne na ❤ math use kra fresh and white ekh nawattanna krmayak thiynw ekh dawsk dla daws dekak gnne nthuw idla aye dawsk gala gnne nathuwa inna ethkota pimples dnne na mta ehma mune pimples dmme na pata wenasak wune na mn ekh nathra karahama janet product use kra natural pack hdn gawa skin eke pata wenws wune na oyla dn ganawa nam cream kiwwa vidiyta nathara krla natural ewa use krnn ice cube treatment krnna 😌🩷

  13. මේ වීඩියෝ එකේ තියන ක්‍රීම් වර්ග ඔයාලා පාවිච්චි කරලා තියනවනම් ඔයාලට මේ ක්‍රීම් වර්ග ගැන කියන්න තියන දේවල් කමෙන්ට් කරන්න.♥️

Comments are closed.